Round Table Camera Club

For the advancement of Science, Craft & Art of Visual Communication via Photography

CONNECT WITH US

  • Facebook
  • Google+
  • YouTube
  • Home
  • About
    • About RTCC
    • Members
  • News & Events
  • Seeing Light by RTCC
    • ආලෝකය දැකීම 2019 | Seeing Light 2019
    • Seeing Light 2018
    • Seeing Light 2017
  • Services
  • Contact
post

“රූපණ සංකල්ප” පොත එළි දැක්වීම | Visualizing Concepts – Book Launch

7, August 2015 By Editor 3 Comments

Share this Post:Share on Facebook
Facebook
0Tweet about this on Twitter
Twitter
Pin on Pinterest
Pinterest
0Share on LinkedIn
Linkedin

Roopana-Sankalpa_cover_dinil-abeygunawardane-ayasmantha-peiris-mangalanath-udukala

[clear-line]

ලෝකය දෙස නව දැක්මකින් යුතුව බැලීමට සමහර ඡායාරූප, චිත්‍ර සහ මූර්ති අපට බල කර සිටින්නේ ඇයි?

අපගේ බුද්ධියේ සහ චින්තනයේ සංවේදීම සහ ගැඹුරුම තැන්වලට කතා කරන මෙම දෘශ්‍ය ප්‍රකාශන නිමැවූ ශිල්පීන්, කඩදාසියක්, කැන්වසයක් හෝ මූර්තියක හැඩතලයක් අපට කතා කරන ප්‍රකාශනයක් බවට පත්කරන්නේ කෙසේද?

මෙයට පිළිතුර වඩාත් ඵලදායී සහ සාධනීය දෘශ්‍ය සන්නිවේදනයේ පදනමයි!

මෙම සමස්ත ක්‍රියාදාමය, මිනිස් සංවේදනයේ සිට නිර්මාණාත්මක ප්‍රකාශනය දක්වා සිදුවන ආකාරය සහ එය අධ්‍යයනයෙන් නිර්මාණයන් සිදු කිරීමේ බුධිමය ක්‍රියාදාමය සාකච්ඡා කිරීම මෙම කෘතියේ අරමුණයි

[clear-line]

“ආලෝකය දැකීම” සම්මන්ත්‍රණය සහ සාකච්ඡාව පැවැත්වෙන අගෝස්තු 21 වෙනි දිනයේදීම සවස 2:00 ට, මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදීම මෙම පොත නිකුත් කිරීමටද කටයුතු යොදා ඇත. සම්මන්ත්‍රණය සහ සාකච්ඡාවට සහභාගී වීම සඳහා ලියාපදිංචි වීමට මෙහි පිවිසෙන්න

[clear-line]

Why do certain photographs, painting or sculptures force us to look at the world in a new way?

How do these visual communicators talk to the deepest and most sensitive points of our ideologies and intellect?

The answer to those questions is the basis of effective visual communication!

This book discusses how the entire process from sensing & cognition to creative expression happens, and the intellectual process of learning that process to make effective visual communications.

[clear-line]

To Register for the free seminar and book launch please click here

Share this Post:Share on Facebook
Facebook
0Tweet about this on Twitter
Twitter
Pin on Pinterest
Pinterest
0Share on LinkedIn
Linkedin

Filed Under: Book Launch, News, Past Events

Comments

  1. Thushara d samarakoon says

    12, August 2015 at 11:21 am

    matath seet ekak thiyanna. mama sahabhagi wenawa

    Reply

Trackbacks

  1. වසර පුරා සහභාගිත්වයට, ජයග්‍රහණයට සහ අධ්‍යයනයට අවස්ථාව – LankaEvoice says:
    15, June 2016 at 12:23 pm

    […] විශ්ලේෂණය සහ ප්‍රතිනිර්මාණය ගැනවූරූපණ සංකල්ප පොතේ පිටපත බැගින් පිරිනැමෙනු […]

    Reply
  2. අාලෝකය දැකීම 2016 | Seeing Light 2016 - "අර්ථාන්විත රූපය" | "Meaningful Image" - Round Table Camera Club says:
    11, July 2016 at 5:08 pm

    […] දැකීම – 2015, සම්මන්ත්‍රණය, සාකච්ඡාව සහ රෑපණ සංකල්ප පොත එළි දැක්වීම කොළඹ 07, මහවැලි […]

    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Archives

Copyright © 2021 · RTCC . Website by SagePixels WebTeam