“ආලෝකය දැකීම” Round Table Camera Club මගින් වාර්ෂිකව පවත්වන සම්මන්ත්‍රණය සහ සාකච්ඡාවේ තේමාවයි. 2014 වසරේ අප විසින් පවත්වන්නට යෙදුනු සම්මන්ත්‍රණය සහ සාකච්ඡාව අපගේ ප්‍රථම පොදු සමාජයීය කටයුත්ත විය. ඒ තුලින් මෙවැනි කටයුතු සඳහා නව ආකෘතියක් අප විසින් හඳුන්වා දුන් අතර, එහිදී ඇතිවූ සංවාද ඉතා හරවත් සහ සාධනීය විය. 2015 අගෝස්තු 21 වන දින, ආලෝකය දැකීම – 2015, සම්මන්ත්‍රණය, සාකච්ඡාව සහ රෑපණ සංකල්ප පොත එළි දැක්වීම කොළඹ 07, මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.
[clear-line]
“Seeing Light” is the annual photography day seminar and the discussion organized by the Round Table Camera Club (RTCC). ‘Seeing Light 2014’, was our first ever public event and it received quite a number of satisfactory reviews & responses. Seeing Light – 2014 introduced a fresh structure for conducting such events and we were able to initiate several intriguing and eye opening discussions.
Seeing Light – 2015 was held at the Mahaweli Centre Auditorium on the 21st of August 2015.