Seeing Light 2018 – ‘Revelations’
World Photography Day Event by the Round Table Camera Club
Competition, Exhibition & Seminar for School Children

ආලෝකය දැකීම – 2018 – ” විවරණ” – පාසැල් සඳහා වූ ඡායාරූප තරඟය, ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය සහ විවෘත වැඩමුළු මාලාව
Round Table Camera Club මගින් හතරවන වරට සංවිධාන කරනු ලබන ඡායාරූප දින වැඩසටහන අගෝස්තු මස 18 සහ 19 යන දෙදින ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.ආ
මෙවර වැඩසටහන වයස් ඛාන්ඩ දෙකක පාසැල් සිසුන් උදෙසා සංවිධානය කෙරෙන සමස්ත ලංකා මට්ටමේ ඡායාරූප තරඟයක්, ප්‍රදර්ශනයක් හා සම්මන්ත්‍රණයකින් සමන්විත වේ. ඡායාරූප ශිල්පය හරහා දෘශ්‍ය සන්නිවේදනයෙහි විද්‍යාව, ශිල්පය සහ කලාව සමාජගත කිරීමත්, ඒ හරහා ජාතික සහ ජාත්‍යන්තර තලයෙහි තරග වැදිය හැකි කෘතහස්ත ශිල්පීන් බිහිකිරීමට උරදීමත් මෙම ව්‍යයාමයෙහි අරමුණ වේ
වයස් ඛාණ්ඩ
- අට (8) වසර හා ඉහළ ( 2017 වසරේ 8 වසරේ හෝ ඊට ඉහළ වසරක ඉගෙනුම ලබන)
- හත (7) වසර හා පහළ (2017 වසරේ 7 වසරේ හෝ ඊට පහළ වසරක ඉෙගනුම ලබන)
තරඟ අංශ
- මුළුතැන්ගෙයි ක්‍රියාකාරකම්
- ජලය
- ගමන් බිමන්
සහභාගීත්වය සඳහා අයදුම් කිරීමේ පටිපාටිය, අයදුම් පත්‍රය, තරඟ නීති රිති සහ තරඟය පිළිබඳ විස්තර පහත දක්වා ඇත.
නිර්මාණ භාරගන්නා අවසන් දිනය
2018 ජූනි 15.
සියලු ඡයාරූප ජුනි 15ට පෙර පහත සඳහන් ලිපිනයන්ට තැපැල් මාර්ගයෙන් හෝ අතින් ගෙනැවිත් භාරදිය යුතුය.
Round Table Camera Club
C/O Institute of Multimedia Education
15C, Kirulapone Avenue,Colombo – 05
Tel: (011)3094300
Round Table Camera Club
C/O Mr G Hettiarachchi
No 170, Professor Nandadasa Kodagoda Mawatha Colombo – 07
Tel: (011) 269 7025
වැඩමුළු සඳහා සහභාගී වීම
Round Table Camera Club මගින් 18 වනදා සවස් වරුවේ සහ 19 වැනි දා දිනය පුරා ජේ.ඩී.ඒ. පෙරේරා කලාභවනේදී වැඩමුළු / අධ්‍යාපන සැසි පැවැත්වීමට සැලසුම් කර ඇත.
Seeing Light 2018 – “Revelations” – Competition, Exhibition, Seminar for School Children and Open Educational Workshops for Genaral Public
Fourth consecutive Photography Day Event by the Round Table Camera Club will be held on the 18th and 19th of August at the JDA Perera Gallery Colombo 07.
Seeing Light 2018 Exhibition & Competition is a Nationwide photography exhibition dedicated for school children under two age groups. The purpose of the competition and the exhibition is to further the science, craft and the art of visual communication via photography in order to make Sri Lankans better visual communicators who can compete in the local and international platforms in any field of work or study they choose.
Age Groups
- Year 08 & Above or equivalent (Students who are in year 08 in the academic year of 2018 and above)
- Year 07 & Below or equivalent (Students who are in year 07 in the academic year of 2018 and below)
Segments
- Activities in the Kitchen
- Water
- Travel
Application process to participate in the competition, application form and rules are attached here.
Submission Deadline
15 June 2018.
All submissions should reach bellow addresses or collecting centers before the deadline.
Round Table Camera Club
C/O Institute of Multimedia Education
15C, Kirulapone Avenue,Colombo 5
Tel: (011)3094300
Round Table Camera Club
C/O Mr G Hettiarachchi
No 170, Professor Nandadasa Kodagoda Mawatha Colombo – 07
Tel: (011) 269 7025
Participation in the workshops
Roundtable Camera Club has scheduled workshops/ educational sessions during the afternoon of of 18th and during the entire day of 19th at the JDA Perera Gallery.