Round Table Camera Club

For the advancement of Science, Craft & Art of Visual Communication via Photography

CONNECT WITH US

  • Facebook
  • Google+
  • YouTube
  • Home
  • About
    • About RTCC
    • Members
  • News & Events
  • Seeing Light by RTCC
    • ආලෝකය දැකීම 2019 | Seeing Light 2019
    • Seeing Light 2018
    • Seeing Light 2017
  • Services
  • Contact
post
Share this Post:Share on Facebook
Facebook
0Tweet about this on Twitter
Twitter
Pin on Pinterest
Pinterest
0Share on LinkedIn
Linkedin

Seeing Light 2017 – ‘Revelations’

World Photography Day Event by the Round Table Camera Club

Competition, Exhibition & Seminar for School Children

 

seeing light 2017 - revelations - sponsors

ඡායාරූප භාරගන්නා අවසාන දිනය ජුලි 22 දක්වා දීර්ඝ කලා.

Deadline extended to 22nd of July.

ආලෝකය දැකීම – 2017 – ” විවරණ” –  පාසැල් සඳහා වූ ඡායාරූප තරඟය, ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය

Round Table Camera Club මගින් හතරවන වරට සංවිධාන කරනු ලබන ඡායාරූප දින වැඩසටහන අගෝස්තු මස 19 සහ 20 යන දෙදින ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.

මෙවර වැඩසටහන වයස් ඛාන්ඩ දෙකක පාසැල් සිසුන් උදෙසා සංවිධානය කෙරෙන සමස්ත ලංකා මට්ටමේ ඡායාරූප තරඟයක්, ප්‍රදර්ශනයක් හා සම්මන්ත්‍රණයකින් සමන්විත වේ.

වයස් ඛාණ්ඩ

  • 1. අට (8) වසර හා ඉහළ ( 2017 වසරේ 8 වසරේ හෝ ඊට ඉහළ වසරක ඉගෙනුම ලබන)
  • 2. හත (7) වසර හා පහළ (2017රේ 7 වසරේ හෝ ඊට පහළ වසරක ඉෙගනුම ලබන)

තරඟ අංශ

  • සිනහවන්
  • මල්
  • සතුන්

සහභාගීත්වය සඳහා අයදුම් කිරීමේ පටිපාටිය, අයදුම් පත්‍රය, තරඟ නීති රිති සහ තරඟය පිළිබඳ විස්තර මේ සමඟ අමුණා ඇත.

ඡායාරූප පහත සඳහන් ලිපිනයට තැපැල් කර හෝ අතින් ගෙනැවිත්  භාර දිය ය හැකිය

Round Table Camera Club

ඡී හෙට්ටිආරච්චි මහතා බාරේ

අංක 170,

මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මාවත

කොළඹ 07

දුරකථන (011) 269 7025


අපගේ ආයතනය විසින් සංවිධානය කරනු ලබන සෑම වැඩසටහනකදී මෙන්ම මෙම වැඩසටහනෙහිද අරමුණ වනුයේ දෘශ්‍ය සන්නිවේදනයේ ප්‍රධාන පැතිකඩක් වන ඡායාරූප ශිල්පයෙහි විද්‍යාව, ශිල්පය සහ කලාව සමාජගත කරමින් අපගේ අනාගත පරපුර වඩාත් හොඳ සන්නිවේදකයින් බවට පත්කිරීම මඟින් ඔවුන් ජාතික තලයෙහි මෙන්ම ජාත්‍යන්තර මට්ටමේදිද තරඟකාරීව කටයුතු කලහැකි පිරිසක් බවට පත්කිරීමය.

සම්මන්ත්‍රණය සහ ත්‍යාග ප්‍රදානය අගෝසතු මස 19 වැනි දින පෙරවරු 8. 30 සිට පස්වරු 12. 30 දක්වා පැවැත්වේ.

Seeing Light 2017 – “Revelations” – Competition, Exhibition & Seminar for School Children

Fourth consecutive Photography Day Event by the Round Table Camera Club will be held on the 19th and 20th of August at the JDA Perera Gallery Colombo 07.

This year’s event consists of an All Island Photography competition,  Exhibition & a Seminar for School Children under two age categories.

Age Categories

  • Year 08 & Above or equivalent (Students who are in year 08 in 2017 and above)
  • Year 07 & Below or equivalent (Students who are in year 07 in 2017 and below)

Segments

  • Smiles  
  • Flowers  
  • Animals

Application process to participate in  the competition, application form and rules are annexed to this letter.

Images may be posted or hand delivered to the following address

Round Table Camera Club

C/O Mr G Hettiarachchi

No 170

Professor Nandadasa Kodagoda Mawatha

Colombo – 07

Tel: (011) 269 7025


The purpose of this event, as in all the events organised by the Round Table Camera Club, is to further the science, craft and the art of visual communication via photography, in order to make our future generation more competitive and effective visual communicators in the local and international arenas.

The seminar and the awards ceremony will be held from 8:30 am – 12:30 pm on 19th of August.

Downloads


තරඟ නීති
අයදුම්පත / Application
Competition Rules

CONNECT WITH US

  • Facebook
  • Google+
  • YouTube
Share this Post:Share on Facebook
Facebook
0Tweet about this on Twitter
Twitter
Pin on Pinterest
Pinterest
0Share on LinkedIn
Linkedin

Copyright © 2021 · RTCC . Website by SagePixels WebTeam